2012/09/22

සතුට ගෙනන වෙනස ...

Winter  එකේ සීතලයි ...
Spring එකෙ තෙමෙන්නයි ..
Summer එකෙදි උණුසුමයි ..
Fall එකම හරි හැඩයි ..

Winter එකේ සුදු පාටයි ..
Spring එක මඩ පාටයි ...
Summer එකම කොළ පාටයි ..
Fall එකට පාට ගොඩයි ..

කළින කළට වෙනස් වෙනා ..
කැනඩාවේ කාළගුණේ ..
පුංචි අපේ හිත් වලටත් ..
සතුට ගෙනාවේ ...

කවිය කියවපු ඔයාලට අපෙන් මෙන්න සිංදුවක් ..