2012/07/07

ලොකු අකුණක්!



චටස් පටස් කියලා......

ලොකු අකුණක් වැදුනා

හරිම බයයි හරිම බයයි

මට ආසත් හිතුනා.......


ඉස්සෙල්ලා එළියක් එයි...

ඊට පස්සේ හඬක්ද එයි

ඒක නිසයි මට .......

හිතට බයක් දැනුනේ


මට නං දැන දැනෙනවා...

අකුණෙත් හැඩ තියෙනවා

එක නිසා ඔයාලා............

බයවෙන්න එපා☻.........

8 comments:

  1. අයං වස්සාන කාලෝ........

    ReplyDelete
  2. lassanai dinithi thawath liyanna

    ReplyDelete
  3. ගොඩාක් සද්දේ එන ඒවාට නම් මාත් වෙලාවකට බයයි :)

    ReplyDelete
  4. මඩිස්සලේ නිශාන්,
    මමත් ටිකක් බයයි තමයි:)බොහොම ස්තූතියි.

    ReplyDelete
  5. අකුණු අනතුරු මේ ළගක ඉදලා අපේ රටට වැඩියි නංගියෝ ඒ හින්දා පරිස්සමෙන් හොදේ Very good අපි නිතරම එනවා දිගටම ලියන්න

    ReplyDelete
  6. Who that is a cool picture Dinithi. When did you get the picture taken and on your blog?

    -Kyla

    ReplyDelete