2012/05/06

රස කෑමක් හැදුවා ...

අද අපි දෙන්නා  රස කෑමක් හදන්නනයි යන්නේ .....ඒ තමයි pizza ..මෙන්න මෙහෙමයි හදන්නෙ ...ඉස්සෙල්ලාම පිටි වලට වතුර ටිකක් , ඔලිව් ඔයිල් ටිකක්, ඊස්ට් , ලුණූ දාලා හොඳට අනනවා , ඒක අතේ නොඇලෙන ගානට අනුවට පස්සේ ඒ dough එක , පැය දෙකක් තුනක් විතර පිපෙන්න තියනවා.