2012/04/21

දූපත් ගැන කතාවක්


 අද මම කියන්න යන්නේ හරිම ලස්සන තැන් ගැන කතාවක් , ඒ තමයි දූපත් , ඔව් අපේ රටත් දූපතක්නේ . ඒ නිසා අපි අද ටිකක් බලමුද දූපත් ගැන

මොකක්ද දූපතක් කියන්නේ ? ...ඔව් ඔයාල දන්නවනේ ...වතුරෙන් වට වෙලා තියෙන ගොඩ බිමකට තමයි දූපතක් කියන්නේ . හා ...දැන් කියන්න බලන්න දූපත් ටිකක් නම් ...මුලින්ම අපේ රට ශ්‍රී ලංකාව , ඊළඟට ඕනය මාම ඉන්න රට ...මාලේ ...ඊළඟට පහුගිය දවස් වල අපි බය කරපු රට .. සුමාත්‍රාව  ...ඔය වගේ දූපත් විශාල ගණනක් ලෝකේ පුරා තියෙනවා ..
Long island