2012/02/05

ඔයාල Mashco Piro ගැන දන්නවාද ?

යාළුවනේ ඔයාල දන්නවාද Mashco piro කියන නමින් “මිනිස්සු කණ්ඩායමක්“ ඉන්න බව . එයාලගේ විශේෂත්වය තමයි තවම එයාල අපි වගේ මිනිස්සු එක්ක කතා බහ කරලා නැහැ . ඒකට එයාලා කැමතිත් නැහැලු , මේ tribe එකේ අය ඉන්නේ ඇමසන් වනාන්තරේ මැද හරියේ , ඒ හරියට වෙන කාටවත් ලේසියෙන් යන්න බැහැ කියලයි කියන්නේ ,

අපි අද එයාලා ඉන්න විදිය ගත්ත වීඩියෝවක් බැලුවා , සමහරු ඇඳුම් නැතිව දුනු ඊතල අරගෙන තමයි ඉන්නේ , ඇඟේ පාට ගාගෙනත් ඉන්නවා , කන්නේ කෙසෙල් , කොළ ජාති සහ සත්තුලු .

මෙන්න මේ විඩියෝවෙන් ඔයාලටත් මේ Mashco piro ගෝත්‍රය ගැන දැනගන්න පුළුවන් ...

No comments:

Post a Comment