2012/01/04

ගිනි කඳු

ගිනි කඳු
                  යාළුවනේ  අද මම කියන්න යන්නේ “ගිණි කඳු  volcano “ ගැන ...ඔයාලා දන්නවාද  ඒ ගැන ? දුම් දමමින් ගිණි පිට කරන කන්දක්. ගිනි කඳු විවිධ ආකාරයේ හැඩ වෙන්න පුලුවන්. සමහර ගිනි කඳු කේතු කාර හැඩයක් ගන්න පුලුවන් . අනිත් කඳු අනිත් ඒවා පොලව යටට ඉරි  තලලා ඒ ගිනි කඳු හැදිලා  තියෙනවා. සමහර ගිනි කඳු  මුහුද යටටම හැදිලා !!! මේ ලෝකේ  ගිනි කඳු වර්ග දෙකක් තියෙනවා . පලවෙනි එක තමයි active  දෙවෙනි එක තමයි inactive . inactive ගිනි කඳු ආයේ පුපුරන්නේ නෑ . ඒවා සාමාන්‍ය කඳු .  ඒත් active ගිනි කඳු තාමත් මේ කාලේ පුපුරනවා .



ගිනි කන්ද නම් කරලා
               ගිනි කඳු හැදිලා තියෙන්නේ නොයෙකුත් ගල් වලින් ඒසමහර ගල් තමයි,shale ,brecccial , sandstone ,  shalk , limestone , coal , Eovglo , merate ,ඔයාලා දන්නවාද මේ ලෝකේ තියෙන ලොකුම ගිනි කන්ද මොකක්ද කියලා . ඒ  තමයි  හවායි වල තියෙන mauna  loa   කියන  ගිනි කන්ද . ඒක 6 miles උසයි . ඒත් ඊට වැඩිය ලොකු ඒක තියෙන්නේ මේ ලොකේ නෙමෙයි අඟහරු ග්‍රහයාගේ  තියෙන්නේ. ඒකේ නම olympus mons .ඒක 17 miles උසයි .

File:Pompeii Garden of the Fugitives 02.jpg
                     මිනිස්සු මැරිලා!!
             ඔයාලා දන්නවාද ? ගිනි කඳු පිපුරුවහම ගොඩාක් හානි සිදුවෙනවා .ඒ තමයි  ගිනි කඳු පිපුරුවහම  වායුගෝලයට විෂ වායු එකතු වෙනවා . එතකොට ගොඩාක් මිනිස්සු මැරෙනවා . ඒ විතරක්ද?  ගහකොල  සත්තුන්ද මැරෙනවා. තව ඒ  ගිනි කඳු පුපුරන කොටඅහසට ash එකක්  එකතුවෙනවා . එතකොට පොළවට  ඉර එළිය ලැබෙන්නේ නෑ . ඒත් වහිනකොට ඒ  ash වතුර බිංදු වලට එකතු වෙලා , අර විෂ වායු එකතු වෙලා අම්ල වැසි වහිනවා. එතකොට ගස් සේරම මැරෙනවා. මම ඔයාලට මීට ගොඩාක් ඉස්සර වුන දෙයක් කියන්නම් .එ ඉතාලියේ පොම්පේ කියන නගරයේ ගිනි කන්දක් පුපුරලා මිනිස්සු ඔක්කෝම මැරිලා !!!!!!!!

3 comments:

  1. ගිනි කඳු හොඳ දේවලුත් මිනිසුන්ට ලබා දෙනවා.පස සරුසාර කිරීම,උණු දිය උල්පත් ඇතිවීම.සාගරයේ අලුතින් දුපත් ඇතිවීම

    ReplyDelete
  2. dear dinithi nanga,
    very very happy 2 hear from you again.. nice post!it is better to write about educational things.
    and we have 2 pay a grater attention about our environment.that is one thing that I learned from this post..
    I am not a blogger anymore..because of my school works I remove my blog-'wessa'.but I visit every new post of yours...

    and...don't 4get school works dear. wishing you two all the success!

    Warsha akki...

    ReplyDelete
  3. -Anonymous,
    ගොඩාක් ස්තුතියි ,

    -Warsha akki.
    ස්තුතියි අක්කි ....ඔව් මාත් ආසයි මේ ගැන ලියන්න ..

    ReplyDelete