2011/12/27

නත්තල් නත්තල් .......

 නත්තල් සීයගේ තෑගී
පුංචි අපට         තෑගී                                        
මෙන්න අපට    තෑගී
පුංචි අපට         වාසී
නත්තල් මේ  කාලේ

නත්තල් සීයට ලියුම්          ලියනවා 
මෙන්න මෙන්න අපි ලියුම් ලියනවා
හරි හදිස්සියෙන් ලියුම්      ලියනවා
තෑගි ඉල්ලලා ලියුම්           ලියනවා

ගෙජ්ජි සද්දේ හැම තැන ඇහෙනවා 
අනිත් සද්ද ටික ටික අඩු     වෙනවා
පුංචි ළමයි සතුටින්       ඉපිලෙනවා 
නත්තල් අසිරිය ළඟ ළඟ      එනවා

6 comments:

  1. කැනඩාවෙ හරිම ලස්සනයි නේද නත්තල් කාලෙට . සැන්ටලා ගොඩාක් දකින්න ඇති නේද ?

    …කවියත් ලස්සනයි ..

    ReplyDelete
  2. sathutin naththal samaranna nangiyo...

    warsha akki...

    ReplyDelete
  3. ලස්සනයි.... මගේ පුංචි කාලෙත් මතක් වුනා...

    ReplyDelete
  4. දුවලා දෙන්නට සුබ නත්තලක් වේවා !!
    මට සුබ පතන්න එන්න බැරි උනා නෙ.

    ReplyDelete
  5. පුතාලා දෙන්නට සුභ අලුත් අවුරුද්දක් පතනවා පැටියෝ....හැම ප්‍රර්ථනාවක්ම ඉටු වන වසරක් වේවි ඔයාලට...

    ReplyDelete
  6. අපේ කවි කතා බලන්න ආ අයියල , අක්කල , නැන්දල මාමල හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වෙන්න කියල අපි දෙන්න ප්‍රාර්ථනා කරනවා ..මේ දිනිතියි මිතිලියි ..

    ReplyDelete