2011/09/24

මහළු වයස

3 comments:

  1. ලොකු අට වයසට ගියාම පොඩි ළමයි වගේ වෙනවා ඒ නිසා අපි එයාලව හොදට බලා ගන්න ඕනේ දූ

    ReplyDelete
  2. -මධුරංග ,
    ඇත්තමයි අපේ අත්තම්ම නැති වෙන කොටත් ,කැව්වෙත් තාත්ත , බබෙක්ට වගේ ...

    ReplyDelete
  3. මම නිතරම සීය කෙනෙක්ට බත් දෙන්න පුරුදු වෙලා හිටියා. ගෙදරින් සලකන්නෙ නැති. ලඟදි එයා අසනීප වෙලා. කඩේක බිම නිදා ගත්තෙ. පෙන්ශන් එකකුත් තියනවලු. ලෙඩ උනාමවත්
    දුව බාරගෙනෙ නෑ. කඩේ අය එකතුවෙලා මහළු නිවාසෙකට යවලා. එහෙදි මැරුනලු.

    ReplyDelete