2011/07/14

පූසෝ..

අපි දෙන්නා යාළුයි...
සෙල්ලමටත් ආසයි ....
දවල් දවසේ පිට්ටනියේ ..
දඟලන්නට ආසයි ....



මම - මිතිලි

10 comments:

  1. මිතිලි කිව්වේ අක්කාද නංගි ද ? ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  2. මම නංගී ..අපේ අක්කා තමයි දිනිති ...ගොඩක් ස්තුතියි

    ReplyDelete
  3. දවල් දවසෙ පිට්ටනියෙ දඟලනව වගේම පාඩම් වැඩත් කරන්න ඕන හොඳද.

    ReplyDelete
  4. අපි නම් එහෙම තමයි , ස්තුතියි

    ReplyDelete
  5. ලස්සනයි! විසිතුරු අයියත් ඔන්න දිනිති හා මිතිලි බලන්ට ආවා!

    ReplyDelete
  6. ගොඩාක් ස්තුතියි අපිව දිරි ගන්වනවාට විසිතුරු අයියේ

    ReplyDelete
  7. අනේ ශෝක් කිටි පැටව් දෙන්නෙක්. මට ආසයි මෙ දෙන්න ලගට
    පොඩි මී පැට්ටෙක් එවන්න. මේ දෙන්න මී පැට්ට එක්කත් සෙල්ලම් කරාවි නේද තාම පොඩිනේ ලොකු උනාමනම් එහෙම නැති වෙයි,,

    ReplyDelete
  8. ඔයාලා දෙන්නටම සුබපතනවා.අන්තර්ජාලය භාවිතා කරනවා වගේම පොත් පත්තරත් කියවන්න.මම පොඩි ළමයෙක් කාලේ අපේ ගමට විදුලි බලය වත් තිබුනේ නැහැ.අපිට tv එකක්වත් තිබුනේ නැහැ.මට තිබුනේ අපේ තාත්තා එකතු කරලා තිබුන 1950, 60,70 ගණන්වල පරණ රසවාහිනී සගරා ටිකක් පමණි.මම දැනුවත් ළමයෙක් වුනේ එම පොත් කියවීමෙනි.

    ReplyDelete
  9. අපි දෙන්නත් හරිම ආසයි පොත් කියවන්න. මම ත් මඩොල් දූව අඹ යාළුවෝ වගේ කතා පොත් විසි දෙකක් විතර කියවලා තියෙනවා

    ReplyDelete
  10. @gimhani...
    පොඩි ලොකු කියල නෑ.. පූසොන්ට .. උන් කවදත් මීයෝ අල්ලනවා.. පොඩි එවුන් තමා ගොඩක්ම මීයෝ අල්ලන්නේ සෙල්ලමටත් එක්ක. වයසට යද්දී ඔය ගේකින් දෙන කෑමක් කාලා ගොඩාක්ම දුර්වල මීයෙක් ඉඳලා හිටලා අල්ලලා දවසේ වැඩි හරියක් නිදාගන්න එක තමා පූසන්ගේ රාජකාරිය

    ReplyDelete