2011/07/05

දළඹු හාමි

දළඹු හාමි ඔයා මොකද
මලේ කරන්නේ?
මල කාලා ලොකු‍ වෙන්නද
ඔයා හදන්නේ?
ලොකු උනාම සමනලයා
ඔයා නොවේදෝ?
මල කෑවම පැණි බොන්නේ
ඔයා කෙසේදෝ?


කවිය - මිතිලිගේ

7 comments:

  1. හිතට හරිම සතුටක් දැනුණා බබාල දෙන්නගෙ වැඩ දැකලා ‍තව තවත් හොදට වැඩේ කරන්න මම නිතරම ඇවිත් යනවා

    ReplyDelete
  2. ස්තූතියි මාමේ ..... අපට හරි සතුටුයි

    ReplyDelete
  3. හ්ම්ම් අනේ ලස්සන දලබු පෑන්චෙක්.
    ඒත් ගෑවුනාම කසන්න ගන්නවා. අල්ලන්න එහෙම යන්න එපා හොදේ.ගෑවුනොත් පොල්තෙල් ටිකක් ගන්න.

    ස්තුතියි.

    ReplyDelete
  4. අපොයි ඔව් නැන්දේ දවසක් මගේ අතෙත් දලඹුවෙක් ගෑවුණා හොඳටම කසන්න ගත්තා

    ReplyDelete
  5. puthe duve dalabuhabith inna one. ethin eya mal kavta kamak naha. thavath mal pipevi.

    ReplyDelete
  6. my lovely sister i like very wall your ideas

    ReplyDelete
  7. අම්මෝ චූටි දූ දලබුවෝ ගැන නම් මතක් කරන්නවත් එපා. එවුන් ගෑවුනාම කසන්න ගන්නවනේ. දැලබුවා මල් කෑවට කමක් නෑ. ආයෙත් මල් ඒවිනේ.

    ReplyDelete