2011/07/23

කුරුළු බබාට පියාඹන්න පුරුදු කරනවා ....

14 comments:

  1. හරිම සුන්දර අවස්තාවක් අපිටත් දැකගන්න සැලැස්වූවාට
    හැමෝටම ස්තුතියි.
    අද කාලේ දරුවනට ඔයාලා හරිම ආදර්ශයක් දෙන්නේ.
    අපිට ජීවිතේ සතුට ලබාගන්න ගොඩාක් සල්ලිම නෙමේ ඕන කරන්නේ මේවගේ සරල දේවලින් අපිට සතුට ලබාගන්න පුලුවන්. ඔයාලගේ දෙමාපියන්ටත් ස්තුතිය පුද කරනවා .
    ජීවිතය හරියාකාර විදින්න ඔයාලට මග පෙන්නනවට.

    ReplyDelete
  2. අපිත් හරි ආසයි මෙයාලගේ නැටුං , කතා බහ , පොඩි පොඩි කසුකුසු බලාගෙන ඉඳිත්දි හරිම සතුටුයි , අපිව දිරිමත් කරනවාට ගිම්හානි නැන්දිටත් ගොඩාක් පිං.

    ReplyDelete
  3. සත්තු මේ ලෝකයට ලැබුනු තැග්ගක් ඉතින් මට හරි සතුටුයි ඔය දෙන්නා සතුන්ට දක්වන ආදරය ගැන තවත් මේ වාගේ හොද දේවල් ලියන්න එහෙනම් මම ආයේ ඔයගොල්ලන්ව බලන්න එන්නම්කෝ

    ReplyDelete
  4. වේලාව ලගයි,
    ඇත්තටම අපිට හරිම සතුටුයි , ආසයි ඔබ සැමගේ මේ ආදරණීය අදහස් වලට ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  5. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.

    ReplyDelete
  6. හරිම පරිස්සමින් විඩියෝ කරන්න වුනේ , තාත්ත තමයි කියල දුන්නේ ඒකට වඩන දාන හැටි , ගොඩාක් පිං අපේ මේ සටහන් දිරි ගන්වනවාට

    ReplyDelete
  7. ලස්සනයි නංගිලා! බොහොම සතු‍ටු හිතුනා මේ වීඩියෝව දැක්කම..

    ReplyDelete
  8. ගොඩාක් ස්තුතියි විසිතුරු අයියේ

    ReplyDelete
  9. හරිම ලස්සනයි පුතේ..ඔයාලා හැමදාම මේ වගේම සත්තුන්ට,ගහකොළ වලට ආදරේ කරන්න..එතකොට එයාලා විතරක් නෙමේ ලෝකෙම පුතාලට ආදරේ කරයි..

    ReplyDelete
  10. ගොඩාක් ස්තුතියි අසනි නැන්දේ , අපි සත්තුන්ට හරීම ආදරෙයි ,

    ReplyDelete
  11. ගොඩක් ලස්සන විඩියෝ එකක්.ඔයාලට සුභ පතනව.

    ReplyDelete
  12. ගොඩක් ලස්සන විඩියෝ එකක්.ඔයාලට සුභ පතනව.

    ReplyDelete
  13. Nuwan Kalhara,
    ගොඩාක් ස්තුතියි අපිව දිරි ගන්වනවාට

    ReplyDelete
  14. බොහොම ස්තුතියි දූ මේ වගේ වීඩියෝ එකක් මේකට දැම්මට, මමත් අදම තමා මේ වගේ දර්ශනයක් දැක්කෙ .......

    ReplyDelete