2011/07/28

කිරි වැදුනු කෙත් යාය ...

අපේ රට හැම       තැනම

කිරි  වැදුණු ගොයම ඇති 
වෙල්යායවල්       කරයි
අලංකාරය             අවට 



හමන සුළඟත්     සමඟ
නටන රන්වන්  ගොයම                     
නගයි තාලෙට     හඬක්
කවි කියන ලෙස  අපට 

ලිව්වේ දිනිති 

4 comments:

  1. වෙල් යායක් කියන්නේ ඇසට හරිම සුන්දර දසුනක්..

    ReplyDelete
  2. මට එක සැරේම මතක් වුනේ පුතේ,ලතා වල්පොළ නැන්දා ගායන කරන.."රන්වන් රන් කරලින් පැසිලා කියන"සිංදුව..

    ඔයාලගේ නිර්මාණය හරිම ලස්සනයි පුතාලා..

    ReplyDelete
  3. ගිම්හානි නැන්දටත් අසනි නැන්දටත් ගොඩාක් පිං අපිව උනන්දු කළාට

    ReplyDelete
  4. වෙල් යායක් ගැන ලස්සනට ලියලා තියනවා දූ .......

    ReplyDelete