2011/07/23

දොං තරිකිට කියා.....

මෙන්න මගේ ගෙදර වැඩ .....

රබන් ගැහුවේ දිනිති අක්කා
නටන්නේ මිතිලි නංගී

5 comments:

  1. ඔන්න නැන්දා ඔයාගේ රන්ගනයත් ගායනයත් දැක්කා
    හරි දක්ශයි මේ දරුවෝ.

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි ගිම්හානි නැන්දේ , අපිට හරිම සතුටුයි , අද නිවාඩු දවසනේ , දවසෙම ගෙදර ,

    ReplyDelete
  3. ඔය දෙන්නගේ රංගනයයි ගායනයයි දෙකම හොදයි. ලස්සනයි

    ReplyDelete
  4. ගොඩාක් ස්තුතියි මධුරංග මාමේ..

    ReplyDelete
  5. ෂහ් 100 න් 100 ම දෙන්න පුලුවන් දෙන්නටම .......
    නියමයි ......

    ReplyDelete