2011/07/22

දේදුනු පැංචෝ

ගෙදර උඩින් පායා ඇති දේදුනු          පැංචෝ
අහසත් ලස්සන කරනව   දේදුනු        පැංචෝ
ඔයා වගේ දෙන්නෙක්මත් ඉන්නව    පැංචෝ
හරිම හැඩයි අනේ   ඔයා  දේදුනු       පැංචෝ 

කවිය - දිනිති අක්කාගෙන්

10 comments:

  1. අක්කයි නංගියි චුට්ටං පැංචෝ
    කවියක් ලියලා දැම්මද පැංචෝ
    දේදුන්නක් ගැන ලියලා පැංචෝ
    හරිම ලස්සනයි මේ කිවි පැංචෝ

    ReplyDelete
  2. දේදුන්න ගැන හොද කව්යක් ලස්සනට ලියලා තියෙන්නේ

    ReplyDelete
  3. ගොඩාක් සතුටුයි , මේ උදව් අපිට ගොඩාක් වටිනවා තවත් ලියන්න ආස හිතෙනවා,

    ReplyDelete
  4. ඔයා ලස්සනට කවි ලියනවා.

    ReplyDelete
  5. දේදුනු පෑව්වම අහසත් එක්ක ලස්සන වෙනවා.
    ලස්සනයි දූ මේ කවිය.

    ReplyDelete
  6. @මධුරංග,
    අදත් අපිව දිරිමත් කළාට ගොඩාක් පිං , අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා අයියල ,අක්කල , මාමාල නැන්දල කියන දේ අහන්න , බලන්න

    ReplyDelete
  7. ලොකු වෙනකොට සුන්දර සිත් ඇතිවෙන්නේ...
    අනිත් අයගැන සිතන්න පුරුදුවෙන්නේ ගොඩාක් වෙලාවට
    ස්වභාවධර්මය රස විදින්න පුලුවන් අයට විතරයි.
    මේ දරු දෙන්නත් ඒවගේ හරි සුන්දර අදහස් ඇති දරු දෙන්නෙක්.

    ReplyDelete
  8. ස්තුතියි ගිම්හානි නැන්දි

    ReplyDelete
  9. ඔය ලියලා තියෙන්නෙ දේදුන්න ගැන නියමෙටම ......
    ලස්සනයි ......

    ReplyDelete