2011/07/22

පුංචි කෝච්චිය

හූ හඬ නගමින්
දිවයන්නේ......
හකරැල්ලෙක්
වගෙ දිස්වන්නේ.......
කඳු අතරින්
රිංගා යනකොට......
බලන්න ලස්සන
දසුන් මැවේ ......


මේක ලිව්වේ - මිතිලි නංගි 

11 comments:

  1. ශා ලස්සන කවියක්.

    ReplyDelete
  2. @Kasun
    ගොඩාක් ස්තුති අපිව දිරි ගන්වනවාට , අපිට උදව්කරනවාට

    ReplyDelete
  3. හරිම ලස්සනයි :)

    ReplyDelete
  4. දුවලා කොච්ච්යෙන් ගමන් යන ව්දිහ හරි අපුරුවට ලියලා තියෙන්නේ

    ReplyDelete
  5. ලස්සන කවියක්.
    අපිත් කෝච්චියේ බදුලුගිය හැටි මතක් උනා.
    ස්තූතියි බබාලට

    ReplyDelete
  6. අපිට උදව් කරනවාට ඔය හැමෝටම ගොඩක් ස්තුතියි

    ReplyDelete
  7. කඳු අස්සෙන් වෙල්යායවල් මැදින් කෝච්චිය යනකොට ලස්සනයි. චූටි දූ කෝච්චියේ ගිහින් තියෙනවද ?
    මම් පොඩි කාලේ අපේ අප්පච්චිට කරදර කරලත් තියෙනවා කෝච්චි බලන්න එක්ක යන්න කියලා. ඊට පස්සේ අප්පච්චි බයිසිකලේ තියාගෙන ස්ටේශමට එක්ක ගිහින් කෝච්චි පෙන්නනවා.

    ඒ හින්දමද මන්දා මම් තාමත් කෝච්චියේ යන්න ආසයි. :)

    ReplyDelete
  8. ඔව් මධුරංග මාමේ , අපිත් හරි ආසයි කෝච්චියේ යන්න , හැම අවුරුද්දෙම අපි බදුලු යනවා , හරි ලස්සනයි නේද ?

    ReplyDelete
  9. ලස්සනයි නංගි. දිගටම ලියන්න

    ReplyDelete
  10. MaXoR (MaXoRLand.Blogspot.com)
    ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  11. ලස්සනට ලියලා තියනවා ......
    නියමයි චූටි දූ .....

    ReplyDelete