2011/07/19

රඹුටන් කන ගිරා හාමි....

අත්ත උඩට වෙලා
ඔයා මොකද කරන්නේ .......
රඹුටන් ගෙඩි රස බලන්න
නේද හදන්නේ ......

පුංචි  මමත් හරි කැමති
රඹුටන් කන්න........
ගිරා හාමි මටත් බැරිද
රඹුටන් දෙන්න.........




කවිය - මිතිලි නංගිගේ 

4 comments:

  1. ලස්සන කවියක්, තව කවි ලියන්න දූට මම සුබ පතනවා ....

    ReplyDelete
  2. මාත් ආසයි රබුටන් කන්න. ඔන්න මටත් රබුටන් ඕනේ. ගිරාහාමිට විතරක් නෙමෙයි මාත් ආසයි.

    ReplyDelete
  3. ගිරවුන්ට රඹුටන් පේන්න බෑ රඹුටන් කිනිති පිටින් හොටෙන් කපාගෙන යන්නෙ හැබැයි හොදට ඉදුනු ඒවා විතරයි

    ReplyDelete
  4. පන්සල් හංදිය,මධුරංග,sameera
    අපිට ගොඩාක් සතුටුයි මේවා කියෙව්වාම

    ReplyDelete