2011/07/05

ඉබි හාමී ඇයිද අනේ

ඉබි හාමී ඇයිද අනේ...................................

නිල් වන් තණ  පිටියේ.............................
මල් ගොමුවට වෙලා අනේ...................
මොකද කරන්නේ..........................
ගේ සරසන්නටද අනේ ..............
මල් ගෙන යන්නේ.................

කවිය - දිනිතිගේ 

3 comments:

  1. නෑ නෑ ගේ සරසන්න නෙමේ . ඔයාලට මල් මාලයක් දාන්න
    යන්නේ.

    ReplyDelete
  2. ආනේ ,නැන්දි කොච්චර හොඳද

    ReplyDelete
  3. ගිම්හානි නැන්දි කිව්වත් වගේ ඔය දෙන්නට මල් මාල දාන්න යන්නේ. ඔය මල් මාල ගොතනවා.

    ReplyDelete