2011/07/01

රැ අහස

රැ අහසත් ලස්සනයි...
හඳහාමී එබී බලයි..
තරු කුමරියෝ සිනාසෙයි ...
බලන්න හරි ලස්සනයි ...


ලිව්වේ - දිනිති
ඇන්දේ - දිනිති 

4 comments:

  1. ආ හඳ හාමී සිනා වෙවී බලාගෙන ඉන්නව නේද.
    කටත් රතු පාටයි.
    පාලුවකුත් නෑ තරු කැටත් වටේට.
    තරු ගොඩාක් තිබුනත් ..එක හඳෙන්..තමා එළිය ලැබෙන්නෙ
    නේද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ගොඩාක් ස්තුතියි නැන්දි

    ReplyDelete
  4. චූටි දූ ලස්සනට චිත්‍ර ඇදලා තියෙනේ. කවියත් ලස්සනයි.

    ReplyDelete