2011/07/01

කුරුල්ලෝ

කුරුලු තැටියෙ බත් කන්නට
මෙන්න අපේ කොන්ඩ කිරිල්ලී ...
එන කුරුල්ලනේ ......
උදෑසනම නුඹේ හඬින්
අපි අවදි වුනේ....
නුඹලා නිසා පුංචි අපිත්
සතුට ලබන්නේ...


ලිව්වේ - මිතිලි
පිංතුරය ගත්තේ - දිනිති
පිංතූරයේ ඉන්නේ - අපේ කොණ්ඩ කිරිල්ලී

3 comments:

  1. හ්ම්ම් කුරුල්ලන්ට කෑම වතුර තියන්න ඕන. ඒක හරි හොද දෙයක්.
    අපිට වගේම එයාලත් කන්න බොන්න ඕනනේ නේද?
    කොන්ඩ කිරිල්ලියො දැන් වැඩිය දකින්නත් නෑ.
    ස්තූති පින්තූරෙට හා කවියට.

    ReplyDelete
  2. අපේ ගෙදර කුරුළු පිඟානමයි මේ ..මේ වගේ කොණ්ඩ කුරුල්ලෝ 5 දෙනෙක් අපිත් එක්ක යාළුයි

    ReplyDelete
  3. අපේ ගෙදරත් ඔහොම කුරුලු පිගානක් තියෙනවා. ඒකට කෑම දාන්නේ අපේ චූටි නංගි.

    ReplyDelete