2011/06/26

මට හරි සතුටුයි


අපෙ  වත්තේ  .............
වත්ත  කොනේ .............
පුංචි  මගේ දාස් ගසේ...............
රෝස පාට මල් පිපිලා .................
මට හරි සතුටුයි...................

ලිව්වේ - දිනිති 

2 comments:

  1. ඈත්තද එහෙනම් බුදුන්ට වදින්ට ගන්න පුලුවන් ඔයගේ වත්තෙ
    මල් නේද

    ReplyDelete
  2. ඔයාලෑ වත්තට එහෙනම් සමනලුන් එනවා ඇති පැණි බොන්න

    ReplyDelete