2011/06/21

සරුංගලේ

සරුංගලේ සරුංගලේ  ඔයා හරි               හැඩයි
නූල දිගේ උඩ යනකොට  හරිම හරි        අගෙයි
අහසෙ ඉඳන් රැලි සොලවා නටන හැටි   අගෙයි
පුංචි අපේ සිතට සතුට ගෙනෙන හැටි     අගෙයි



ලිව්වේ  - මිතිලි

3 comments:

  1. පොඩි කාලෙ අපිත් සරුංගල් ඇරියා.
    ඒත් සරුංගලේ කැඩුනම..පෙරලි පෙරලි.
    අඬනවා..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ස්තුතියි ...නැන්දි ..සංරුංගලේ කැඩුනොත් අපිත් අඬනවා තාමත්

    ReplyDelete